එළඹෙන මහ මැතිවරණයට පසු රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ කොටස්කාරයන් වන බවට හෙළිදරව්වක් හිටපු අමාත්‍යවරයකු වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.
පොදුජන පෙරමුණ ගාල්ල දිස්ත්‍රික් ලැයිස්තුවේ අපේක්ෂකයකු වන අබේවර්ධන මහතා එසේ ප්‍රකාශ කළ ද ආණ්ඩුවක් පිහිටුවීමට කිසිවෙකුගේ ජැක් අවශ්‍ය නැති බව පොදුජන පෙරමුණු කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වන විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
එළඹෙන මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ විශේෂ ජයග්‍රහණයක් ලබන බව පෙන්වා දෙන වීරවංශ මහතා ජැක් නැතුව ආණ්ඩුව පිහිටුවීමට හැකි බැවින් ජැක් කල්ලියට ජැක් ඇන්ඩ් ජිල් කියමින් සිටිය හැකි බව ද ප්‍රකාශ කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...