එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම මඟින් රට අනතුරුදායක තත්ත්වයකට පත් වන බව එම ගිවිසුම පිළිබඳ සමාලෝචන කමිටුවේ සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.
ඔහු පවසන්නේ එම්.සී.සී ගිවිසුම අත්සන් තැබූ අනෙකුත් රටවල් මුහුණ දී ඇති අත්දැකීම් සමග සැසදීමේදී එය තවදුරටත් තහවුරු වන බවය.
අදාල කමිටු වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා මේ බව කියා සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...