දේශීය පුවත්

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර ( සාමාන්‍යය පෙළ ) විභාගය 2021 ජනවාරි මස 18 වන දා සිට ජනවාරි මස 27 වන දා දක්වා කාලය තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එසේම 2020 වර්ෂයේ පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2020 ඔක්...

නවක මන්ත්‍රී වැඩ මුළුවට "යූ එස් ඒඩ්" ආයතනයේ නම සඳහන් පොතක් සහ පෑනක් තිබුණේ කෙසේදැයි වරප්‍රසාද ප්‍රශ්ණයක් මතු කරමින් ඊයේ පැවැති පාර්ලිමේන්තු සැසි වාරයේදී ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් විමසා සිටියේය. "යූ එස් ඒඩ්" ආයතනයේ තිළිණ මෙසේ ලබාදීම පාර්ලිමේන්තුවේ...

රජය ක්‍රියාත්මක කිරීමට යන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දෙමළ ජනතාවට බරපතළ අගතියක් සිදුවන බැවින් අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බලවත් රටවල් දෙමළ ජනතාවගේ ආරක්ෂාව සැලසිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇ...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා ඇමැති මණ්ඩලයට දැනුම් දී ඇත. මෙවර අමාත්‍ය කැබිනට් මණ්ඩලයේදී 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝ වශය...

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ තිබෙන ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීම අපහසු කාර්යක් වනු ඇතිබව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ ඊට එරෙහිව විශේෂයෙන් ම ජාත්‍යන්තරව එල්ල වන විරෝධතාවයන් හේතුවෙනි. මෙම කොමිෂන් සභා අහෝසි කිරීමට මෙරටට ණය ලබාදෙන ලෝක බැංකුවේ සහ ජාත් ...

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට මීට මාස කිහිපයකට පෙර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා භාරදුන් මත්ද්‍රව්‍ය කිලෝ 500 ක පමණ ප‍්‍රමාණය සම්බන්ධයෙන් මේදක්වා කිසිදු පරීක්ෂණ කටයුතුත්තක් ආරම්භ කර නැතැයි රජයේ රස පරීක්ෂක කාර්යාලයේ ආරංචි මාර...

ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනයා යැයි පවසන විග්නේෂ්වරන් මහතාට පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෙතරම් තදින් විග්නේෂ්වරන් මහතාගේ ප්‍රකාශයට එරෙහිව පහර දුන්නද ඔහු පසු බසින බවක් දක්නට නැත. ඒ වෙනුවට විග්නේෂ්වරන් මහතා ජාත්‍යන්තර ඉතිහාසඥයින්ගෙන් යුත් කමිටුවක් පත්...

පැපිලියවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වෘත්තියෙන් ගුරුවරියකු වූ කාන්තාවක් එක් වර දරුවන් පස් දෙනෙකු අද උදෑසන ප්‍රසූත කළ බව ද සොයිසා රෝහලේ නියෝජ්‍යය අධ්‍යක්ෂක වෛද්‍යය පුෂ්පා ගමලත්ගේ මහත්මිය මාධ්‍යය වෙත පවසා සිටියාය.දරුවන් සියළු දෙනාම ගැහැණු දරුවන් වන අතර සි...

පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරූ ජයසූරිය මහතාට එජාප යේ නායකත්වය ගැනීමට අවශ්‍යය එජාප සාමාජිකත්වය නැති බව ප්‍රකාශ කිරීමත් සමඟ කරූ ජයසූරිය හා රනිල් වික්‍රමසිංහ අතර ඇති විරසකය කරලියට පැමිණියේය.රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයට පිළිතුරු ලෙස මාධ්...

ආණ්ඩුවට තුනෙන් දෙකක ජනවරමක් ලබා දුන්නේ අපේ වටිනා පරිසරය විනාශ කිරීමට නොවන බවට අමාත්‍යය විමල් වීරවංශ කරනු ලැබූ දැඩි ප්‍රකාශයෙන් පසුව වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් එම් කේ බන්දුල හරිස්චන්ද්‍ර මහතා විසින් පුත්තලම ආනවිලුන්දාව වන සංරක්ෂිතයේ කර ඇති හානියට වග කිව යු...

කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිළිබඳව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ සමාගම අතර සාකච්ඡාවක් කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවතිබව වාර්තා වේ . මෙහිදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිණිස එම සමාගම වි...

ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා පත්වීමට නියමිත බව වාර්තා වේ. මේ වනවිට ඔහුගේ නම පාර්ලිමේන්තුවේ උසස් තනතුරු කමිටුව වෙතද යවා අවසන් බවයි වාර්තා වන්නේ. මොරගොඩ මහතා ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමේදී ඔහුට කැබිනට් බලතල ලබාදීමට නියමිත බවටද රජයට සමීප පුව...

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීන විමට තීන්දු කර ඇත. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය යටතේ තරග වැදී පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත්‍රීවරයා ඉදිරියේ...

කොළඹ නගරයේ තදබදය අඩු කිරීමට යැයි පවසමින් ගුවන් පාලම් 03 ක් ඉදි කිරීම සඳහා ලන්සු කැඳවිමට ආණ්ඩුව තීරණය කොට ඇතැයි වාර්තා වේ. ඒ පිළිබඳව අදහස් දක්වන මහජනයා සඳහන් කරන්නේ ආණ්ඩුව කොළඹට කිරි - ගමට කැකිරි ප්‍රතිපතතියක් අනුගමනය කරන බවය. ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ වයඹ පළාතේ ප්‍රධාන භික්ෂූ...

" පොල්තෙල් සාම්පල 117 ක් පරික්ෂා කළා. ඒවායේ 70% තිබුණේ වෙනත් තෙල් වර්ග... " එසේ කියන්නේ පාරිභෝගික අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න මහත්මියයි. නමුත් ඒ මහත්මිය ඒ පොල්තෙල් වල තිබූ අනෙක් තෙල් වර්ගය කුමක් දැයි සඳහන් නොකළ අතර එසේ පොල් තෙල් බාල කොට විකුණන ආයතන හෝ වෙළඳනාම ...

කොළඹ ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිළියම් ලෙස කොම්පඤ්ඤ වීදියේ ගුවන් පාලම් 03ක් ඉදිකරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. කොළඹ වැඩි මාර්ග තදබදයක් පවතින්නේ මෙම කොටසේ බව අධ්‍යනයක් මගීන් හදුනාගෙන ඇත. ඒ නිසා කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානය අසල දිනකට ප...

ඊයේ පලවූ දිවයින පුවත් පත වාර්තා කර සිටියේ රජයේ උසස් නිළධාරියෙකු, දැනට පවතින කම්කරු පනත් 5ක් කඩිනමින් සංශෝධනයට රජයේ අවධානය යොමු වී තිබෙන බව පැවසූ බවයි. මේ සම්බන්ධයෙන් ලංකා ලීඩ් පුවත් අඩවිය ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පවසා සිටියේ "රනිල් වික්‍රමසිංහ මහතා...

නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් 2011 ලෝක කුසලාන අවසාන මහා ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා විසින් ඉන්දියාවට පාවා දුන්නා යයි එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කරණ ලද චෝදනාවන්ට එරෙහිව ප්‍රබල හඬක් නැගූ එම තරඟයේදී ශ්...

කාති උසාවිය තුළදී මුස්ලිම් කාන්තාවන් විශාල අසාධාරණයකට ලක්වන බව මුස්ලිම් කාන්තාවක් ඊයේ (27 වැනිදා) ලිඛිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබේ. මෙම කාන්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ ලිපිය මගින් පෙන්වා දෙන්නේ කාති උසාවිය මගින් ලබාදෙන නියෝග අසාධාරණ බවත් එහිදී මුස්ලිම් කාන්තාවන්ට පරුෂ වචනවලින් ...

නීති විරෝධීව ඇතුළු වූ පිරිසක් විසින් පෙරේදා (26දා) රාත‍්‍රි ලෝ ප‍්‍රකට ආනවිලූන්දාව අන්තර්ජාතික රම්සාර් තෙත්බිම් අභයභූමියේ ඉඩම් අක්කරයක පමණ ප‍්‍රමාණයක් බුල්ඩෝසර යොදා එළිපෙහෙළි කර ඇතැයි වනජීවී ආරංචිමාර්ග පවසයි. මෙම අනවසර එළිකිරීමේ කටයුතු සඳහා ඉකුත් දා මී...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...