දේශීය පුවත්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීන විමට තීන්දු කර ඇත.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය යටතේ තරග වැදී පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත්‍රීවරයා ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එක්වී කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.

දැනටමත් ඒ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ ප්‍රධානීන් සමග සාකච්ජා කොට ඇති බව දැනගන්නට තිබේ.

මීට අමතරව මන්නාරම සහ දිගාමඩුල්ල නියෝජනය කරන බදුර්දීන් මහතාගේ මන්ත්‍රීවරුන් දෙදෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීන්දු කර ඇති බවද දැනගන්නට ඇත.‍

ඒ සම්බන්ධව එම මන්ත්‍රීවරුන් දෙදෙනා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සමග සාකච්ජා පවත්වා ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More