ආණ්ඩුවට තුනෙන් දෙකක ජනවරමක් ලබා දුන්නේ අපේ වටිනා පරිසරය විනාශ කිරීමට නොවන බවට අමාත්‍යය විමල් වීරවංශ කරනු ලැබූ දැඩි ප්‍රකාශයෙන් පසුව වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් එම් කේ බන්දුල හරිස්චන්ද්‍ර මහතා විසින් පුත්තලම ආනවිලුන්දාව වන සංරක්ෂිතයේ කර ඇති හානියට වග කිව යුත්තන්ට තරා තිරම නොබලා දඬුවම් කිරීමට කටයුතු සිදු කෙරෙන බව තහවුරු වන මාධ්‍යය නිවේදනයක් පවා නිකුත් වී තිබේ.
මේ සම්බන්ධව ලංකා ලීඩ් පුවත් අඩවිය වෙත අදහස් දක්වමින් පරිසරවේදීන් පවසා සිටියේ නව ආණ්ඩුවට ජනතාව දුන් ජනවරම ආරක්ෂා කිරීමටත් විපක්ෂයේ භූමිකාව නිවැරදිව ඉටු කිරීමටත් විමල් වීරවංශ අමාත්‍යයවරයා ආරම්භයේ සිටම නිවැරදිව කටයුතු කරන බව විද්‍යාමාන වන බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...