පැපිලියවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වෘත්තියෙන් ගුරුවරියකු වූ කාන්තාවක් එක් වර දරුවන් පස් දෙනෙකු අද උදෑසන ප්‍රසූත කළ බව ද සොයිසා රෝහලේ නියෝජ්‍යය අධ්‍යක්ෂක වෛද්‍යය පුෂ්පා ගමලත්ගේ මහත්මිය මාධ්‍යය වෙත පවසා සිටියාය.දරුවන් සියළු දෙනාම ගැහැණු දරුවන් වන අතර සියළු දෙනාම යහපත් සෞඛ්‍යය තත්වයෙන් පසුවන බව පවසා සිටියාය. කෙසේ වුවද දරුවන්ගේ බර සාමාන්‍යය තත්වයේ නොමැති බැවින් සියළු දෙනාම ද සොයිසා රෝහලේ නොමේරු ළදරු ඒකකයේ වෛද්‍යයවරුන්ගේ විශේෂ අධීක්ෂණය යටතේ පසුවන බවද නියෝජ්‍යය අධ්‍යක්ෂවරිය පවසා සිටියාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...