දේශීය පුවත්

ඊයේ පලවූ දිවයින පුවත් පත වාර්තා කර සිටියේ රජයේ උසස් නිළධාරියෙකු, දැනට පවතින කම්කරු පනත් 5ක් කඩිනමින් සංශෝධනයට රජයේ අවධානය යොමු වී තිබෙන බව පැවසූ බවයි. මේ සම්බන්ධයෙන් ලංකා ලීඩ් පුවත් අඩවිය ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පවසා සිටියේ “රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව ඉදිරිපත් කළ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩ සටහන මගින් 2003 වර්ෂයේදී කම්කරු පනත් දෙකක් සංශෝධනයට ලක් කරනු ලැබුවා.නමුත් කම්කරුවන්ගේ විරෝධය නිසා ඉතිරි පනත් සම්මත කිරීම අකුලා ගත්තා. අළුත් ආණ්ඩුව සැරසෙන්නේ රනිල් වික්‍රමසිංහට සංශෝධනය කිරීමට නොහැකි වූ ඉතිරි කම්කරු පනත් සංශෝධනය කිරීමටයි. මේ අනුව ඉතාම පැහැදිලියි යළි පුබුදමු ශ්‍රී ලංකා කරලියට ගෙන ඒමට දායකත්වය දැක්වූ නිලධාරි පැලැන්තිය වර්තමාන ආණ්ඩුව තුළටද රිංගා ඇති බව.”යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More