දේශීය පුවත්

කොළඹ නගරයේ තදබදය අඩු කිරීමට යැයි පවසමින් ගුවන් පාලම් 03 ක් ඉදි කිරීම සඳහා ලන්සු කැඳවිමට ආණ්ඩුව තීරණය කොට ඇතැයි වාර්තා වේ.

ඒ පිළිබඳව අදහස් දක්වන මහජනයා සඳහන් කරන්නේ ආණ්ඩුව කොළඹට කිරි – ගමට කැකිරි ප්‍රතිපතතියක් අනුගමනය කරන බවය.

ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ වයඹ පළාතේ ප්‍රධාන භික්ෂූන් වහන්සේ නමක් සඳහන් කළේ මධ්‍යම පාන්තිකයින්ට පරක්කු වි අවධි වී වෙලාවට වැඩට යන්න හදන සහ වැඩට ගියත් වැඩ නොකරන මිනිසුන්ගේ පහසුවට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වැයකරන ආණ්ඩුව රටේ කුඩා වැව් අමුණු පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට ඒ මුදලින් කාලක්වත් වැය නොකරන බවය.

සබැදි පුවත් –

කොළඹට අලුතින් ගුවන් පාලම් 03ක්.. වියදම බිලියන 06ක්..



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More