සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාල නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල අංශවලට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ ජනා...
උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති ඉඩම් දෙමළ ජනයාට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා ඇති බව වාර්තා වේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ නියෝග පරිදි මේ කාර්යාලය පිහිටුවා ඇති අතර, යුද හමුදා බ්‍රිගේ...
මහජනතාව අපහසුතාවට පත්කරමින්, උසාවි නියෝග නොතකා පසුගිය දා විශ්ව විද්‍යාල සිසුන් විසින් පැවැත්වූ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව අල්ජසීරා පුවත් සේවයේ මෙරට පුවත් සපයන තැනැත්තියක් විසින් එම පුවත වාර්තා කර තිබූ ආකාරය පිළිබඳව මේ වන වි...
කාන්තාවන්ගේ සම සුදුවීම සඳහා භාවිත කරන ක්‍රීම් සහ දියර වර්ගවල අනුමත සීමාව ඉක්මවා රසදිය අඩංගු බවට පර්යේෂණාගාර වාර්තාවලින් තහවුරුවී ඇතැයි වාර්තා වේ. අලෙවිය සඳහා පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසැලක තිබූ ක්‍රීම් වර්ග සම්බන්ධයෙන් මෙම හෙළිදරව්ව සිදුවී ඇති අතර, එවැනි ආලේපන වර්ග භාවිත කිර...
ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම අනුමත නොකරන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කළ නිර්දේශය පිළි නොගැනීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා විසි...
පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය සහ පැෆ්රල් සංවිධානය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේ ද? නැද්ද? යන තීන්දුව ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින්...
ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිකුත් කළ වාර්තාවේ මේ බව සඳහන් වෙයි. මෙම තීරණය ගෙන ඇත්ත...
සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. ඒ අනුව එම පුරප්පාඩුවට තේරීම් කාරක සභාව විසින් මන්ත්&...
වව්නියාව සමලම්කුලම පුරාවිද්‍යා රක්ෂිතයේ නීති විරෝධී ලෙස කෝවිලක් සෑදීම සඳහා අවසර දීම පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට එරෙහිව එල්ලවන චෝදනා පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ඒ පිළිබඳව අදහස් දැක් වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා,
සමලිංගික සේවනය අපරාධ වරදින් නිදහස් කිරීමේ මුවාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා විසින් ඉදිරිපත් කළ පනත මගින් ඉතා බරපතළ ලෙස ළමා අපචාර ප්‍රවර්ධනයක් සිදුවන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා සඳහන් කරයි. අද දින(9) ද අයිලන්ඩ් පුවත්පතට දීර්ඝ...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් ඇතුළු දෙමළ දේශපාලකයන් කිහිපදෙනෙකු කන්කසන්තුරේ තිස්ස විහාරයට විරෝධය පළ කිරීම සඳහා දෙමළ ජනතාව රැගෙන ගොස් ඇත්තේ ඔවුන්ව රවටා බව මේ වන විට සාක්ෂි සහිතව හෙළිදරව් වී තිබේ. යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්...
වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් 406 දෙනෙකු සීමාවාසික පුහුණුවට අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇති බව එම අමාත්‍යංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ. ඒ අනුව ලබන 27 වැනිදාට පෙර මෙම වෛද්‍යවරුන් දිවයිනේ රෝහල් 63ක්...
පළාත් පාලන ඡන්දය පවත්වන්නැයි රජයට බලකරමින් ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසම ඉදිරිපිට ඊයේ(8) පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වුණි. මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයට පිවිසෙන කෝට්ටේ පාර, කොටා පාර සහ සරණ පාර යන මාර්ග වල මහජනතාවට පීඩාවක් ඇතිවන ආකාරයෙන් උද්ඝෝෂණය කිරීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත...
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ උපදේශක ලෙස කටයුතු කළ සුදත් චන්ද්‍රෙස්කර මහතා ඊයේ (08) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. සුදත් චන්ද්‍රෙස්කර මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ උපදේශක මෙන්ම ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයකු ලෙස...
රටක පුරාවිද්‍යා උරුමය සුරක්ෂිත කිරීමේ අති සංවේදී ආයතනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බවත්, එහෙත් වර්තමාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරන්නේ ඊට පටහැනිව බවත්, පුරාවිද්‍යා උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයේ කැඳවුම්කරු ජනක බෝධිනන්ද මහතා පවසයි. ...
මෙරට බෞද්ධ ආගම හා බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම සැලසුම් සහගත ක්‍රියාවලියක් බවත්, මෙම ප්‍රහාරය සැලසුම් කරන පුද්ගලයන්ම අවසානයේ ගැලවුම්කාරයන් ලෙස පෙනී සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. බෞද්ධ ආගමට හා දර්ශනයට පහර ගසන කණ්ඩායම් එක...
සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බව ඔහු සඳහන් කර ඇත. ඔහු සිය ලිපියෙන් දක්වා ඇත්තේ, 2023 ජූනි 10 වනදා සිට තමන් එම තනතුරෙන් ඉල්ලා අස්වන බව ය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2019 සැප්තැම්බර් 18 වන ද...
දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ ප්‍රතිරූපයට හානිවන අයුරින් පොලීසිය කටයුතු කර ඇතැයි කියමින් ඒ මහතා විසින් දැමූ පැමිණිල්ලකට අනුව 07 සහ 09 දිනයන්හි මරඳන්කේනි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට යාපනය මානව හිමිකම් කාර්යාලයේ පෙනී සි...
ලංකා ලීඩ් වෙත කතා කළ නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරියෙකු සඳහන් කළේ විදුලි බිල වැඩිකරීම සඳහා අනුමැතිය ලබාදුන් ලියවිල්ල හොර ලියවිල්ලක් බවය. එම ලියවිල්ලට කොමිසමේ මුද්‍රාව තබා ඇත්තේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඉදිරියේ දී නොව ජනාධිපතිවරයා ඉදිරියේ දී...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (ජූනි 8) සවස 4.30ට පැවැත්වෙන බව වාර්තා වේ. බලය බෙදා හැරීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...