දේශීය පුවත්

වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් 406 දෙනෙකු සීමාවාසික පුහුණුවට අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇති බව එම අමාත්‍යංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

ඒ අනුව ලබන 27 වැනිදාට පෙර මෙම වෛද්‍යවරුන් දිවයිනේ රෝහල් 63ක් සඳහා යොමුකෙරෙනු ඇත.

මෙම නවක වෛද්‍යවරුන් සීමාවාසික පුහුණුවට අනුයුක්ත කිරීම හිතාමතාම ප්‍රමාද කරන බවට ඉකුත් දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් යොමු කරමින් රජයට දැඩි චෝදනා නගා තිබූ පසුබිමක මෙම වෛද්‍යවරු සීමාවාසික පුහුණුවට යොමුකිරීම විශේෂත්වයකි.

අදාළ නිවේදනය පහළින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More