ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (ජූනි 8) සවස 4.30ට පැවැත්වෙන බව වාර්තා වේ.
බලය බෙදා හැරීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවත්, උතුරේ ජනතාව නැවත පදිංචි කිරීම, හමුදාව රැඳීසිටින ඉඩම් නිදහස් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවනු ඇති බවත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...