දේශීය පුවත්

වව්නියාව සමලම්කුලම පුරාවිද්‍යා රක්ෂිතයේ නීති විරෝධී ලෙස කෝවිලක් සෑදීම සඳහා අවසර දීම පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට එරෙහිව එල්ලවන චෝදනා පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධාන වල මතය විමසන ලදී.

මේ ඒ පිළිබඳව අදහස් දැක් වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා,

“නීතිය රකින්න ඉන්න එකාම නීතිය කඩනවා නම් ඔහුව තවදුරටත් ඒ තනතුරේ තියාගෙන ඉන්නේ කොහොම ද?.  ඇමැති විදුරගේ ලැජ්ජා නහරය ඔහුම කපාගත්තා ද කියල තමයි අපිට අහන්න වෙන්නේ. මේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පසුගිය වසරේ සිට මේ දක්වා 54 වතාවක් ඉන්දියාවට ගිය බව ඔහුම පිළිගන්නවා. ඔහුට ඒවාට මුදල් ලැබුනේ කොහොමද?.

ඉන්දියාවේ අන්තවාදී RSS කණ්ඩායම මේ කෝවිල් ඉදිකිරීම පිටුපස ඉන්නවා කියලා චෝදනාවක් තියෙනවා. ඔවුන් සල්ලි විසි කරනවා. ඒ නිසා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කළ යුතුයි කියලා අපි කියනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More