සමලිංගික සේවනය අපරාධ වරදින් නිදහස් කිරීමේ මුවාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා විසින් ඉදිරිපත් කළ පනත මගින් ඉතා බරපතළ ලෙස ළමා අපචාර ප්‍රවර්ධනයක් සිදුවන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා සඳහන් කරයි.
අද දින(9) ද අයිලන්ඩ් පුවත්පතට දීර්ඝ ලිපියක් සපයමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ දොළවත්ත මහතා සමග මෙම අපරාධයට දායක වන පිරිස මීට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිලි කළ පිරිසක් බවය.
ඒ පිළිබඳව ලංකා ලීඩ් සමග අදහස් දැක්වූ තිරාණගම මහතා සඳහන් කළේ මෙම දූෂ්ඨ ක්‍රියාව කැනඩා තානාපතිගේ බලපෑම මත සිදුවන බවය. ඊට අමතරව මෙම ක්‍රියාවලිය පිටුපස බරපතළ මුදල් සංසරණයක් ද සිදුවිය හැකි බවට ඔහු සැක පහළ කරයි.
කල්‍යානන්ද තිරාණගම මහතා විසින් ලියන ලද ලිපිය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...