දේශීය පුවත්

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ උපදේශක ලෙස කටයුතු කළ සුදත් චන්ද්‍රෙස්කර මහතා ඊයේ (08) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

සුදත් චන්ද්‍රෙස්කර මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ උපදේශක මෙන්ම ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයකු ලෙසද කටයුතු කළේය.

යහපත් මානසික තත්ත්වයෙන් යුතුව රාජකාරී කිරීමට තරම් සුදුසු වාතාවරණයක් ක්‍රීඩා අමාත්‍යාංශය තුළ නොමැති බැවින් තමන් එම ධුරවලින් ඉල්ලා අස්වන බවයි ඔහු ලිඛිතව දන්වා ඇත්තේ.

තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දැනුවත් කළ බවද සුදත් චන්ද්‍රසේකර මහතා සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More