සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බව ඔහු සඳහන් කර ඇත.
ඔහු සිය ලිපියෙන් දක්වා ඇත්තේ, 2023 ජූනි 10 වනදා සිට තමන් එම තනතුරෙන් ඉල්ලා අස්වන බව ය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2019 සැප්තැම්බර් 18 වන දා ටිකිරි කොබ්බෑකඩුව සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කරනු ලැබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...