දේශීය පුවත්

රටක පුරාවිද්‍යා උරුමය සුරක්ෂිත කිරීමේ අති සංවේදී ආයතනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බවත්, එහෙත් වර්තමාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරන්නේ ඊට පටහැනිව බවත්, පුරාවිද්‍යා උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයේ කැඳවුම්කරු ජනක බෝධිනන්ද මහතා පවසයි.

වව්නියාව සමලන්කුලම ප්‍රදේශයේ අක්කර 3ක පමණ ඉපැරැණි බෞද්ධ ආරාම ගොඩනැගිල්ලක් මත 1978 දී බලහත් කාරයෙන් කෝවිල් සභාව විසින් කෝවිලක් ඉදිකළ බවද, මෑත කාලයේ එම කෝවිල් සභාව විසින් නැවත එම ස්ථානයේ කෝවිලක් සෑදීමට ඉල්ලීම් කළ බවද පවසන බෝධිනන්ද මහතා, පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා ඊට ලිඛිත අනුමැතිය ලබාදී ඇති බවට චෝදනා කරයි.

බෞද්ධ ආරාම සංකීර්ණයේ නටඹුන් මත මෙම කෝවිල අඩි 30ක් උසට ඉදිකිරීමට අවසරය ලබාදී ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More