දේශීය පුවත්

පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් ඇතුළු හිමිවරුන් පිරිසක්, වනජීවි නිලධාරින් සහ රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවූ ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය ප්‍රදේශයට ඊයේ වැඩම කළහ. උන් වහන්සේලාගේ අවධානයට යොමු වූ ද්හෑ අතර එම ප්‍රදේශයේ පිහිට...

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසන්නේ; සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මාසයේ 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට දින නියම කර ඇති නමුත්, ඉදිරියේදී රටේ සියලු පාසල් විවෘත කිරීමට නොහැකි වුවහොත් අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවන බව යි. රටේ පවතින...

කොළඹ නගරයේ පාලනයකින් තොරව Covid - 19 පැතිරීම නිසා; රට පුරා අනු පොකුරු ඇති වෙමින් පවතින බව ඊයේ (28 දින) මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේය. කොළඹ නගරයේ සහ විශේෂයෙන් වරාය ආශ්‍රිතව කොරෝනා පැතිරිම තමන්ගේ පාල...

ත‍්‍රස්තවාදීන් සහ අන්තවාදීන් එකම පිරිසක් බවත් එම දෙපිරිසම ත‍්‍රස්තයන් ලෙස සලකා කි‍්‍රයා කරන ලෙස නව මහජන ආරක්ෂක කැබිනට් ඇමැති සරත් වීරසේකර මහතා පොලිසියට නියෝග කර ඇත. මෙතෙක් මෙරට නීතිය පවා කි‍්‍රයාත්මක වූයේ අන්තවාදීන් යනු ත‍්Ȁ...

අවම සුදුසුකම් ගැසට් කර නීතිගත කර තිබියදී ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව එය අභිබවා කටයුතු කරන්නේ කෙසේද? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ උසස් පෙළ විෂයන් තුනම අසමත් 07 දෙනකු ඇතුළු අවම සුදුසුකම් සපුරා නැති අයැදුම්කරුවන් 45 දෙනකු වෛද්‍ය...

ඉල් පුර පසලොස්වක පොහොය අදට යෙදී තිබේ. කඨින පූජාවක් පැවැත්විය හැකි අවසාන දිනය ඉල් පුර පසළොස්වක් පොහොයයි. මෛත්‍රී බෝසතුන් බුදුබව ලැබීමට විවරණ ලැබීම, ධර්ම ප්‍රචාරය සඳහා පළමු රහතන්වහන්සේලා සැට නම චාරිකාව ඇරඹීම වැනි විශේෂ සිදුවීම් කිහිපයක්ම මෙම පොහෝ දිනයේ දී සිදුව තිබේ. බෝසතාණන් වහන්...

ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩි දෙන නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය තමන් බලයට පැමිණි පසු ආරක්‍ෂක විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බවට  අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා එදා ලබාදුන් පොරොන්දුව අද පුස්සක් බවට පත්ව තිබීම ජාතියේ අවාසනාවක් වී ඇතැයි සුරකිමි ශ‍්‍රී ලංකා සංවිධානයේ ස...

‘කොවිඞ් 19’ හේතුවෙන් නිවෙස් ගත ස්වයං නිරෝධායනයට ලක් වන අයගේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යාන්ත‍්‍රණයක් සකස් කිරීමට රජය පියවර ගෙන ඇත. ක්ෂේත‍්‍ර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා පත්කර ඇත. නිවෙස්ගතව නිරෝධායනය වන පුද්ගලයන් එම කාර්ය නිසියාකාරව ඉටු කිරීම සොයා බැලීම ...

20වන සංශෝධනය හරහා “සියලු කොමිෂන් සභා” සඳහා සියලු පත් කිරීම් කිරිමේ වැඩි බළයක් පැවරෙන “ජනාධිපතිවරයා, පත්කිරීම් බළධරයා ලෙස” රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව පත්කිරීම් සිදුකර ඇති අතර ඒ පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇති බොහෝ අය තම අදහස් පළ කර තිබේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාව (Public Se...

තමා පොලිසිය හදන බවත්, එසේ කරන්නට බැරි නම් මෙම තනතුරින් ඉවත් වන බව නව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි. ඒ සඳහා තමා පොලිසියේ දූෂිත හා අකර්මණ්‍ය තැන් ඉතා ඉක්මනින් සුද්ධ පවිත්‍ර කරන බවද නව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. පොල...

අධිකරණ අමාත්‍යය අලි සබ්‍රි මහතා නැවත වතාවක් කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යන මුස්ලිම්වරු භූමදානයට ඉඩ නොදීම "මහ විකාරයක්" යැයිද භූගත ජල මට්ටම ඉහළ රටවල් ඇතුළුව ලොව රටවල් 194ක් කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන් භූමදානයට ඉඩ දී ඇති බව තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා සිටී. ...

කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් ඇඳිරිනීතිය සහ සීමා කිරීම් පනවා ඇති කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන්, 'පංචායුධ පදනමේ' අනුග්‍රහයෙන් වියලි ආහාර පාර්සල් ලබාදීම අද (28) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දෙමටගොඩ මහා විසුද්ධාරාම විහාරස්ථානය (අලි දෙන්නා ...

කොවිඩ් මර්දන වැඩපිළිවෙළට විශාල දායකත්වයක් ලබා දුන් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට මේ වන තෙක් කොවිඩ් මර්දන කමිටු රැස්වීම සඳහා සහභාගී වීමට කැඳවීමක් සිදුකර නොමැති බව වාර්තා වේ. පළමු කොරෝනා රැල්ලේදී ඉන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා රජය රැගෙන ගිය...

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමෙන් පසු ඇප මත මුදා හැරීමෙන් පසු බන්ධනාගාරය තුල ක්‍රියාක්මක වර්තමාන ‍ක්‍රියාපටිපාටිය අනුව ඇප මත නිදහස් වන පුද්ගලයන් දින 14ක කාලයක් නිරෝධායනය සඳහා බන්ධනාගාරය තුළම වෙනම කුටියකට යොමු කිරීම වෙනුවට ගල්කිස්...

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ෆිච් රේටිං ආයතනය විසින් නිකුත් කර ඇති ශ්‍රේණිගත කිරීම ප්‍රතික්ෂේප කරන බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසා සිටී. මුදල් අමාත්‍යංශය නිවේදනයට අනුව ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රේණිගත කිරීම් සිදු කර ඇත්තේ සනාථ නොකළ කරුණු...

ජනාධිපති පොදු සමාව යටතේ සුළු වැරදි සම්බන්ධයෙන් අධිකරණ මගින් දඬුවම් කර සිරගතව සිටින පුද්ගලයන්ට නිදහස් කිරීමට තීරණය කර තිබේ. මේ වන විට බන්ධනාගාරය තුළ පැතිර යන කොවිඩ්19 වෛරසය වසංගත තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ජනපති පොදු සමාව ලබාදීමට අදාළ වන ලිපිය ඊයේ (27 ) වන විට බන්ධනාගාර මූලස්ථානයට ...

ලොව වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව වන්නේ පාපන්දු ක්‍රීඩාවයි. කියුබානු විප්ලවවාදී නායක ෆිදෙල් කැස්ත්‍රෝ සිය ජීවිතයේ පරමාදර්ශය බවට පත් කරගත් පාපන්දු ලොව "කිරුළ" පැලඳූ ඩියෝගෝ මැරඩෝනා පසුගිය දා වයස අවුරුදු 60 දී සිය දිවිගමන අවසන් කළේය. ආර්ජෙන්ටිනාවේ පාපන්දු පුරාවෘත්තිය ව...

කලාපයේ සෙසු රටවල් සමඟ සංවාදයක් ගොඩ නඟා Covid-19 වසංගතය හමුවේ කඩාවැටෙමින් යන ආර්ථිකයන් ගොඩනැඟීමට පියවර ගන්නා මෙන් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා කර තිබෙනවා. කලාපයේ සෙසු රටවල් සමඟ මෙම සංවාදය ගොඩනැඟීම සදහා මහින්ද රාජපක්ෂ මහතාට මූළිකත්වය ගන්න...

පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේදී විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසා සිටියේ වනජීවී රාජ්‍ය ඇමති විමලවීර දිසානායකට එරෙහි වූ වනජීවී නිලධාරීන් වහාම ස්ථාන මාරු ලබා දිය යුතු බවයි. රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට අනුව විමලවීර දිසාන...

ඉදිරි කන්නයේ සිට පොහොර නොමිලයේ ලබාගන්නා ගොවීන්ගේ වී නිෂ්පාදනයෙන් කොටසක් අනිවාර්යයෙන් රජයේ සහතික මිලට රජයට අලෙවි කළ යුතු බවට කොන්දේසියන් පැනවීමට තීන්දු කර තිබේ. පොළොන්නරුවේ සහල් වෙළෙඳුන්ගේ ඒකාධිකාරය නතර කිරීමට අතිරික්ත සහල් තොග තබා ගැනීමට ආණ්ඩුව ගනු ලැබූ තීරණය අනුව මෙම කොන්දේසිය පැනවෙයි. දැන...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...