දේශීය පුවත්

පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් ඇතුළු හිමිවරුන් පිරිසක්, වනජීවි නිලධාරින් සහ රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවූ ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය ප්‍රදේශයට ඊයේ වැඩම කළහ.

උන් වහන්සේලාගේ අවධානයට යොමු වූ ද්හෑ අතර එම ප්‍රදේශයේ පිහිටා ඇති පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්මාරක කිහිපයක්ද තිබුණි.

ඒ අතර වනෝද්‍යානයට අනවසර ඇතුළු වන ඇතැම් පිරිස් කිරි හරක් ගාල් කරන ගවගාල් කිහිපයක්ද උන්වහන්සේලා විසින් නිරීක්ෂණය කරන ලදී.

එහිදී එම හිමිවරුන් විසින් ගව ගාල් කිහිපයක් කඩා බිඳ දැමීමටද කටයුතු කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More