දේශීය පුවත්

කලාපයේ සෙසු රටවල් සමඟ සංවාදයක් ගොඩ නඟා Covid-19 වසංගතය හමුවේ කඩාවැටෙමින් යන ආර්ථිකයන් ගොඩනැඟීමට පියවර ගන්නා මෙන් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා කර තිබෙනවා.

කලාපයේ සෙසු රටවල් සමඟ මෙම සංවාදය ගොඩනැඟීම සදහා මහින්ද රාජපක්ෂ මහතාට මූළිකත්වය ගන්නා මෙන් ද ඔහු ඉල්ලීමක් කර තිබේ.

උතුර සහ කඳුකරයේ නිවාස සංවර්ධන කටයුතු සඳහා ඉන්දියාවෙන් දෙන දායකත්වය රටේ දකුණු ප්‍රදේශයේ ද නිවාස සංවර්ධන කටයුතු සඳහා ලබා දෙන මෙන් මහින්ද මහතා ශ්‍රී අජිත් දෝවාල් මහතාගෙන් ඉල්ලා තිබෙනවා.

ඊයේ (27 දින) පෙරවරුවේ අගමැතිතුමා හමු වූ අවස්ථාවේ මෙම අදහස් පලකර තිබෙනවා.

චීනය මත රඳා පැවතීමට විකල්පයක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවක් මින් පෙනීයන බව විචාරකයින්ගේ මතයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More