කොළඹ නගරයේ පාලනයකින් තොරව Covid – 19 පැතිරීම නිසා; රට පුරා අනු පොකුරු ඇති වෙමින් පවතින බව ඊයේ (28 දින) මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේය.
කොළඹ නගරයේ සහ විශේෂයෙන් වරාය ආශ්‍රිතව කොරෝනා පැතිරිම තමන්ගේ පාලනයෙන් ගිලිහී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
මේ අතර යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියේ; ඊයේ (28 දින) හඳුනාගෙන ඇති කොරෝනා රෝගින් සංඛ්‍යාව 487ක් බව පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...