කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් ඇඳිරිනීතිය සහ සීමා කිරීම් පනවා ඇති කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන්, ‘පංචායුධ පදනමේ’ අනුග්‍රහයෙන් වියලි ආහාර පාර්සල් ලබාදීම අද (28) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දෙමටගොඩ මහා විසුද්ධාරාම විහාරස්ථානය (අලි දෙන්නා පන්සල) දී සිදු කෙරිණි.
අද දින උතුරු කොළඹ ජනතාව වෙනුවෙන් වියළි ආහාර පාර්සල් බෙදා දුන් අතර ඉදිරි දිනයන්හි කොළඹ නගරයේ අනෙක් කොට්ඨාසයන්හි ජනතාව වෙනුවෙනුත් වියළි ආහාර පාර්සල් බෙදා දීමට නියමිතය.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...