දේශීය පුවත්

අධිකරණ අමාත්‍යය අලි සබ්‍රි මහතා නැවත වතාවක් කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යන මුස්ලිම්වරු භූමදානයට ඉඩ නොදීම “මහ විකාරයක්” යැයිද භූගත ජල මට්ටම ඉහළ රටවල් ඇතුළුව ලොව රටවල් 194ක් කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන් භූමදානයට ඉඩ දී ඇති බව තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා සිටී.

ඔහුගේ සමාජ ජාලා ගිනුමේ සටහනට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයත්, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයත් මේ බව පිළිගෙන ඇති බවද පවසා සිටී.

එම ගිනුම මගින් ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ එක්සත් ජාතික සංවිධානය කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යන අය භූමදානයට සලකා බලන ලෙසද ඉල්ලීමක් කර ඇති බවත් මෙරට මානව හිමිකම් කොමිසමද එම ඉල්ලීම පිළිගෙන ඇතැයි ද ඔහු සඳන් කර සිටී.

මේ අතර අප වෙත අදහස් දැක්වූ ලංකා ලීඩ් පාඨකයන් පිරිසක් පවසා සිටියේ අලි සබ්‍රි මහතා ඉතාම සූක්ෂම අයුරින් කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යන මුස්ලිම්වරු ආදාහනයට බලපෑම් කරමින් සිටින අතර තුර බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ මුස්ලිම්වරු පීසීආර් පරීක්ෂණ වලට ඉදිරිපත්වීම පවා නොකරමින් කොවිඩ්19 වෛරසය පාලනයට රජය ගන්නා පියවරයන්ට් දැඩි ලෙස විරුද්ධව කටයුතු කරන බවයි.

ඔවුනට අනුව අලි සබ්‍රි මහතා ආණ්ඩුව තුළ හිඳිමිනුත් අනෙකුත් වහාබ්වාදී අන්තවාදින් ආණ්ඩුවට පිටතින් හිඳිමිනුත් කරනු ලබන්නේ ඉස්ලාම් අන්තවාදය පෝෂණය කිරීමට කටයුතු කිරීම බවයි.

සබැඳි පුවත්

අටළුගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කොරෝනා පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීම බරපතල ගැටලුවක්-බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More