අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසන්නේ; සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මාසයේ 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට දින නියම කර ඇති නමුත්, ඉදිරියේදී රටේ සියලු පාසල් විවෘත කිරීමට නොහැකි වුවහොත් අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවන බව යි.
රටේ පවතින තත්වය මත තව සතියක් දෙකක් තුළ පාසල් විවෘත කිරීමේ අසීරුතාවයක් තිබේ නම්; විභාගය කල්දැමීමට සිදුවන බව සඳහන් කරන අධ්‍යාපන අමාත්‍යවරයා, විභාගය පවත්වන දින පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති අතර,ඒ සම්බන්ධව සතියක් ඇතුළත තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් සඳහන් කරයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...