දේශීය පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත පෙබරවාරි 23 අඟහරුවාදා භාරදුන් 2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කොට, පරීක්ෂා කොට වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මේ වන විට පාර්ලිමේන්තු පුස්තකාලයට ලබා දී තිබේ. ...

ඊයේ (25) දින එක්සත් ජාතීන්ගේ 46 වන මානව හිමිකම් කවුන්සිලයට එහි මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පිළිබඳ විවාදයේදී කැපී පෙනෙන කරුණක් වූයේ ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරන් ලෙස ඉදිරිපත් වෙමින් රුසියාව, චීනය, සිරියාව, මාළදිවයින, වෙනිසියුලාව, කැමරූන්, බෙලරූස්, ඉර...

නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි අද (26) කළුතරදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පවසා සිටියේ; ඥානසාර හිමියන්ගේ ප්‍රකාශ දෙකක් දක්වමින් බොදු බල සේනා සංවිධානය ඉලක්ක කිරීමට කටයුතු කර ඇති පාස්කු කොමිසම සහරාන් පිළිබඳව තොරතුරු ඇතුලත් ලිපිගොනු සැඟ...

කොවිඩ් - 19 සමූහ එන්නත්කරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාදීම රට තුළ සිදුකරගෙන යන තත්වයක් යටතේ දෙරණ පුවත් සේවය වාර්තා කර තිබූ; වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාගේ පහත ප්‍රකාශය කෙරෙහි ලංකා ලීඩ් කණ්ඩායම...

දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි; හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය සඳහා පත්කල ජනාධිපති ‍කොමිෂන්සභාවේ වාර්ථාවේ අන්තර්ගතය හා නිර්දේශ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස්පක්ෂ‍යේ සමස්ත ලංකා විධායක සභාව විසින් ඒකමතිකව සම්මත කර නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව ...

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන 65ක් හා දහම් පාසල් 35ක් සම්බන්ධ කරගනිමින්; නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කොට පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී උපදෙස් දී තිබේ. ඊට අදාළ කටයුතු සංවිධානය කරන ලෙ...

ඊයේ(25) හිරු රූපවාහිනියේ පැවති බලය වැඩසටහනට එක්වෙමින් ශ‍්‍රීලනිපය ආණ්ඩුවේ රදවා ගෙන ආණ්ඩුවේ 2/3 රැක ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට නීතිය ක‍්‍රියාත්මක නොකර සිටින්නේ නැතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අවධාරණය කළේය. එහිදී ඔහු අවධාරණය කර සිට...

එ.ජා.ප. නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ කොල්ලූපිටිය පස්වන පටුමගේ පිහිටි ඒ මහතාගේ නිවසේ දී ඊයේ (25) දින පෙරවරුවේ රැස් වූ එජාප ජ්‍යෙෂ්ඨයන් හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ; පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කො...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව රැස්වීමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපරාධ චෝදනා ගොනු කරන ලෙස ඒ සම්බන්ධයෙන් විමර්ෂණයට ප...

මේ වන විට කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ දේහ භූමදානය කළහැකි බවට වු ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදනයෙන් මිය යන පුද්ගලයෙකුගේ මල සිරුරු භූමදානය හෝ ආදාහනය කිරීමට කිසිදු බාධාවක් නැත. ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග වලින් වාර්තා වන්නේ කොවිඩ...

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මහත්මිය ප්‍රංශයේ ඉන්දියානු තානාපතිවරයා පැරිසියේ පිහිටි ඉන්දියානු තානාපති කාර්‍යයාලයේදී හමු වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති තම කැමැත්ත ප්‍රංශයේ ඉන්දියානු තානාපති ජාවෙඩ් අෂ්ර...

ත්‍රිකුණාමළය නාවික හමුදා කඳවුරේ නිළධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුව ත්‍රිකුණාමළය පොලීසිය විසින් කින්නියා ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය සමග ආයුර්වේද වෛද්‍යවරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඩයිනමයිට් කරල් 37ක් සහ සේව නූල් අඩි 372ක් ඔවුන් සතුව තිබී ඇ...

මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (‍COPE - කෝප්) කමිටුව පසුගිය 23 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ය‍ටතේ ක්‍රියාත්මක වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ටර්මිනල් ලංකා යන ආයතනයන් විග...

ආණ්ඩුවේ පක්ෂ කිහිපයක නායකයන් සහ භික්ෂූන් වහන්සේලා පිරිසක් අතර නාරාහේන්පිට අභයාරාමයේදී පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ජාතික නිදහස් පෙරමුණු නායක ඇමැති විමල් වීරවංශ මහතා කියා සිටියේ ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාට දේශපාලන නායකත්ව තනතුරක් හිමි විය යුතු බවයි. එහිදී ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව අද (25) පස්වරුවේ රැස්වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි පත්කිරීමට එම පක්ෂයේ විධායක සභාව තීරණය කර තිබේ. එමෙන්ම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස රාජ්‍ය අමාත්‍ය, දයාසිරි ජයසේකර මහත...

අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ ඉස්ලාම් අන්තවාදී අනතුර රටට අනාවරණය කළ පාර්ශ්ව ‍පාස්කු කොමිෂන් වාර්තාවෙන් චූදිතයින් බවට පත්කර ඇති බව පෙන්වා දෙති. එහිදී උන්වහන්සේ පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයට මූලසාධක වූ කරුණු සහ පුද්ගල පාර්ශ්වයන...

බෞද්ධ විහාරගම් හා දේවාලගම් පනත සම්බන්ධයෙන් අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා විසින් සිදුකළ ප්‍රකාශය විවේචනය කිරීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතාට දෝෂාරෝපණය කර ඇතැයි වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන...

දුම්රිය ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කිරීම සඳහා මෙපමණ කාලයක් කාඩ්බෝඩ් ලබාදුන් නෙදර්ලන්ත සමාගම වසා දැමීම හේතුවෙන් ජපාන සමාගමකින් මාස හයක කාලයක් සඳහා තාවකාලිකව කාඩ්බෝඩ් ආනයනය කරන බවත් කාඩ්බෝඩ් ආනයනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට වූ වාර්ෂික වියදම රුපියල් මිලියන හැටක් පමණ වන බවත් දුම්රි...

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද (25) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ තමා අධිකරණ අමාත්‍ය ධූරය දරණ කාලය තුළ විහාර හා දේවාලගම් පනත අහෝසි කිරීමට හෝ එහි සංශෝධනයක් කිරීමට කිසිසේත්ම බලාපොරොත්තු නොවන බව ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ බුර්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...