බෞද්ධ විහාරගම් හා දේවාලගම් පනත සම්බන්ධයෙන් අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා විසින් සිදුකළ ප්‍රකාශය විවේචනය කිරීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතාට දෝෂාරෝපණය කර ඇතැයි වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් දොලවත්ත මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාච දැනුවත් කර ඇති බවද වාර්තාවේ.
එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා දෙපාර්ශවය අතර පැන නැගුණු ගැටුම සමථයකට පත් කිරීමට කටයුතු කර ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...