හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව රැස්වීමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපරාධ චෝදනා ගොනු කරන ලෙස ඒ සම්බන්ධයෙන් විමර්ෂණයට පත් කළ ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර තිබීම සම්බන්ධයෙන් අදහස් දක්වනු ලැබුවේය.
එහිදී ඔහු පවසා සිටියේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාලයේදී මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ දී ද බෝම්බ පිපුරුනු බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තිලංග සුමතිපාල මහතා පවසා සිටියේ ගෝඨභය රාජපක්ෂ මහතාගේ මෙම හැසිරීම ඔහුගේ බලය අවසන් වූ කාලයකදීද දැඩිව බලපානු ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...