දේශීය පුවත්

අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ ඉස්ලාම් අන්තවාදී අනතුර රටට අනාවරණය කළ පාර්ශ්ව ‍පාස්කු කොමිෂන් වාර්තාවෙන් චූදිතයින් බවට පත්කර ඇති බව පෙන්වා දෙති.

එහිදී උන්වහන්සේ පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයට මූලසාධක වූ කරුණු සහ පුද්ගල පාර්ශ්වයන් පිළිබඳ කොමිසමේ අවධානය යොමු වී නොමැති බවය.

පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්,
“අපි බලාපොරොත්තු වුණේ මේ ප්‍රහාරය පිටුපස හිටිය පුද්ගලයෝ කවුද? ඊට වගකිවයුත්තෝ කවුද? මේ සඳහා අනුබල දුන්නු පිරිස කවුද? අන්තවාදය ප්‍රවර්ධනය වුණ පසුබිම කුමක්ද? යන කරුණු හඳුනාගෙන ඔවුන්ට දඬුවම්දීම සඳහා අවශ්‍ය නිර්දේශයන් ලැබෙයි කියායි. නමුත් අවසානයේදී ඒ අනතුර පෙන්නපු පිරිසත් වගකීම් පැහැරහැරිය පිරිසත් පමණයි වරදකරුවන් බවට පත්වෙලා තියෙන්නේ. මේ තුළින් සමාජය තුළ වැරැදි ආකල්පයක් නිර්මාණය වෙන්න පුළුවන්,” යනුවෙන් පවසා සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More