මේ වන විට කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ දේහ භූමදානය කළහැකි බවට වු ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදනයෙන් මිය යන පුද්ගලයෙකුගේ මල සිරුරු භූමදානය හෝ ආදාහනය කිරීමට කිසිදු බාධාවක් නැත.
ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග වලින් වාර්තා වන්නේ කොවිඩ් ආදාහනය සම්බන්ධයෙන් පිහිටවූ කමිටුවට දැඩි බල්පෑම් කර අවසානයේදී ඡන්ද විමසීමකින් පසුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...