ත්‍රිකුණාමළය නාවික හමුදා කඳවුරේ නිළධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුව ත්‍රිකුණාමළය පොලීසිය විසින් කින්නියා ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය සමග ආයුර්වේද වෛද්‍යවරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඩයිනමයිට් කරල් 37ක් සහ සේව නූල් අඩි 372ක් ඔවුන් සතුව තිබී ඇත.
වයස අවුරුදු 44ක් වන ආයුර්වේද වෛද්‍යවරයෙකු සහ 41 හැවිරිදි ධීවරයෙකු එලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...