දුම්රිය ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කිරීම සඳහා මෙපමණ කාලයක් කාඩ්බෝඩ් ලබාදුන් නෙදර්ලන්ත සමාගම වසා දැමීම හේතුවෙන් ජපාන සමාගමකින් මාස හයක කාලයක් සඳහා තාවකාලිකව කාඩ්බෝඩ් ආනයනය කරන බවත් කාඩ්බෝඩ් ආනයනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට වූ වාර්ෂික වියදම රුපියල් මිලියන හැටක් පමණ වන බවත් දුම්රිය සාමාන්‍යාධීකාරී ඩිලන්ත ප්‍රනාන්දු පවසයි.
සන්නිවේදන මාර්ග ගත ක්‍රමයෙන්, ක්‍රෙඩිට් කාඩ් මගින් හා මුදල් මගින් දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි ක්‍රමවේදයක් සකස් වෙමින් පවතින බවද සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
(අරුණ පුවත්)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...