දේශීය පුවත්

ජාතික ආරක්ෂක සහ අනාගත කළාපීය අභියෝගයන් පිළිබඳ සරත් ෆොන්සේකා මහතා විසින් ඔහුගේ මුහුණු පොතේ පහත සඳහන් සටහන තබා තිබුණි. කළාපීය තත්වයන් හමුවේ නව ජාතික ආරක්ෂක හා බුද්ධි පණතකින් සවිමත්වන ජාතික ආරක්ෂක සැලැස්මකින් තොරව අඳුරේ යන ජනාධිපතිගේ වැඩපිළිවෙල රටට අනතුරුදායකයි! පාස්කු ප්‍රහාරයේ ජනාධිපත...

සමගි ජන බලවේගයේ මන්ත්‍රී ධූරයක් දරන පාඨලී චම්පික රණවක මහතා විසින් නිර්මාණය කළ 43 සේනාංකය ද සමගි ජන බලවේගයට අනුයුක්ත සංවිධානයක් කිරීම සඳහා රණවක මහතාටද සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගන්නා මෙන් සජිත් ප්‍රේමදාස මහතා කීප විටක්ම ආරාධනා කර ඇතිමුත් ඊට මේ වන තුරු රණවක මහතාගෙන් යහපත් ප්‍...

සියලු පිටපත් නොමැතිව සාර්ථක විවාදයක් පැවැත්විය නොහැකි බැවින්; අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ දෙවන වෙළුමේ සිට පස්වැනි වෙළුම දක්වා සියලු වාර්තා විවාදයට පෙර ලබා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කිරීම සඳහා වේවැලකින් පහර දීම හේතුවෙන් මීගහවත්ත කඳුබොඩ ප්‍රදේශයේ නව හැවිරිදි දැරියක් මියගොස් ඇති බවයි. එම දැරියට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව පවසමින් ඇගේ මව විසින් දේවාලය...

පළාත් සභා මැතිවරණය ජූනි මාසයේදී පැවැත්වීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවත් එම අරමුණ ඇතිව, එළඹෙන බදාදා දිනයේ දී ආණ්ඩු පක්ෂයට සම්බන්ධ සියලු හිටපු පළාත් සභා මහජන නියෝජිතයන් මුණ ගැසීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ. මේ වන විට සෑම පළාත් සභාවකම කාළය අවසන...

ජිනීවාහී දැන් පැවැත්වෙන 46 වන මානව හිමිකම් සමුළුවේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳව ලංකා ලීඩ් නිවුස් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් විමසූවිට ඒ මහතා පැවසුවේ මෙම රජය නිසි කල නිසි දේ නොකිරීමෙන් මෙම තත්ත්වය ඇතිවූ බවයි.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ චෝදනා කර සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව සම්පූර්ණයෙන්ම විකෘති කර ඇති බවත...

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එක්සත් පුරවැසි සංවිධානයේ චමීර පෙරේරා මහතා පවසා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ විශ්වසනීයත්වය පිළිබඳව ප්‍රශ්ණ කළවිට කාදිනල් හිමිපාණන්ට ගමේ චණ්ඩින් ලවා චණ්ඩි පාට් දමන බවයි. ප...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන "ගම සමඟ පිළිසඳර" වැඩසටහනේ 12 වන අදියර ඊයේ (27) දින ත්‍රිකුණාමලය කිවුලේකඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වූ අතර "වී මිල ඉහළ යාමේ වාසිය ගොවීන්ට හිමිව ඇතැයි" ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පැවසීය. ඊට සහභා...

චමුදිතගේ යූටියුබ් නාළිකාව සමග නෙදර්ලන්තයේ වෙසෙන යාපනයේ අවසන් රජු වන 28වන රජතුමා තමා යැයි පවසන වෙනීගිය කනගරාජා පවසන්නේ ලක්ෂ්මන් කදිරගාමර් මහතා තමාගේ මාමා බවයි. එල්.ටි.ටි.ඊ සංවිධානය තුන් වතාවක් තමාව මරන්න සෙවූ බවත්, TNA එක ජිනීවා මානව හිමිකම් සැසිවාරයට තමාට විරුද්ධව බොරු පැමිණිලි දැමු බවත් කනගරා...

එක් රටක් එක් නීතියක් සංකල්පය අධිකරණ ඇමතිවරයා විසින් ඉතා සූක්ෂම අයුරින් වලක්වාලීමට අවශ්‍යය කල් මැරීම සිදු කරමින් සිටින බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරණු ලබයි. දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා විසින් දීර්ඝ ලිපියක් ඉදිරිපත් කරමින් මේ බව සනාථ කර ති...

ඉන්දියාවේ පෞද්ගලික රෝහල්වලදී ද එක් මාත්‍රාවකට ඉන්දියානු රුපියල් 250/= කට කොවිඩ් -19 එන්නත ලබාගත හැකි බව ඉන්දියානු සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කර තිබේ. ඉන්දියානු එන්නතේ දත්ත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එන්නත ලබාගැනීමට ඉන්දියානු ජනතාව මැළිකමක් දක්වන බවත් තවමත...

කොවිඩ් -19 මෘත දේහ භූමදානය/ ආදාහනය පිළිබඳ ගැසට් පත‍්‍රය නිකුත් කළද අදාල මාර්ගෝපදේශයන් නිකුත් වන තුරු එම මෘතදේහ භූමදානයට අවස්ථාව නොලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඔහු පවසන්නේ, එම මෘතදේහ භූමදානයට අවශ්‍ය ස්ථාන සොයා ...

වියළි කාලගුණ තත්ත්වයත් සමග දෛනික විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බවත් ඉල්ලුමට සරිලන ආකාරයෙන් විදුලි සැපයුම සඳහා විශේෂ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවත් විදුලිබල අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ; ...

පෙරේදා (25) දින රාත්‍රී ස්වර්ණවාහිනියේ "රතු ඉර" දේශපාළන සංවාදයට එක්වෙමින් ස.ජ.බ. පාර්ළිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න අවධාරණය කර සිටියේ; පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලු ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් ලබාදී ඇති කරුණු තුළ එම ප්&...

නාරාහේන්පිට අභයාරාමයේ මීට ටික දිනකට පෙර පැවැති පක්ෂ 12 රැස්වීමේදී පළාත් සභා සම්බන්ධව ජාතික කොංග්‍රසයේ ස්ථාවරය පැහැදිළි කරමින් එහි නායක නැගෙනහිර පළාත නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකුද වන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්.අතාවුල්ලා මහතා ප්‍රකාශ කර තිබෙන්නේ සිය ජනයාට ...

කොවිඩ් - 19 ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘතදේහයන් භූමදානයට අවසර දෙන බවට නිර්දේශිත ගැසට් පත්‍රය පෙරේදා (25) රාත්‍රියේ ප්‍රකාශයට පත්කළ නමුත් ඊට අදාළ කොන්දේසි මෙන්ම රෙගුලාසි මේ වන තුරුත් නියම කර නොමැති බැවින් එසේ මියයන පුද්ගලයන්ගේ මෘතදේහයන් භූමදානය කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය සම...

වරාය තුළ සිදුවන විවිධ අක්‍රමිකතා පාළනයට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක් ස්ථාපිත කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා ප්‍රකාශ කරයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, දීර්ඝ කාලීනව සිදුව ඇති අක්‍රමිකතා හඳුනා ...

මේ දිනවල පැවැත්වෙන ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් විසි එකක් අදහස් පල කර ඇති බව වාර්තාවේ. එහෙත් ශ‍්‍රී ලංකාවට විරුද්ධව මහකොමසාරිස්වරියගේ යෝජනාව සමග පක්ෂව රටවල් පහලොවක් එක්ව ඇත. ඉන්දියාව...

සිය පුත්‍රයා වූ මිගාර ගුණරත්න මහතාට පෑලියගොඩ පොලීසියේ දී කළ පහරදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගාලු දිස්ත්‍රික් හිටපු පාර්ළිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කර සිටින්නේ සිය පුත්‍රයා ලබන මස නීති අවසන් විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි බවත...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...