දේශීය පුවත්

සමගි ජන බලවේගයේ මන්ත්‍රී ධූරයක් දරන පාඨලී චම්පික රණවක මහතා විසින් නිර්මාණය කළ 43 සේනාංකය ද සමගි ජන බලවේගයට අනුයුක්ත සංවිධානයක් කිරීම සඳහා රණවක මහතාටද සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගන්නා මෙන් සජිත් ප්‍රේමදාස මහතා කීප විටක්ම ආරාධනා කර ඇතිමුත් ඊට මේ වන තුරු රණවක මහතාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති වීම හේතුවෙන් සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රණවක මහතා අතර මත ගැටුමක් නිර්මාණය වෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට සමගි ජන බලවේගයේ අන් ජ්‍යෙෂ්ඨයන්ට මෙන්ම රණවක මහතාට ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපතිධුරයක් පිරිනමා ඇති මුත් ඔහු තවමත් එය ද භාරගෙන නොමැති අතර මේ තත්ත්වයන් සමනය කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකු මුල් වී කටයුතු කරන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More