නාරාහේන්පිට අභයාරාමයේ මීට ටික දිනකට පෙර පැවැති පක්ෂ 12 රැස්වීමේදී පළාත් සභා සම්බන්ධව ජාතික කොංග්‍රසයේ ස්ථාවරය පැහැදිළි කරමින් එහි නායක නැගෙනහිර පළාත නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකුද වන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්.අතාවුල්ලා මහතා ප්‍රකාශ කර තිබෙන්නේ සිය ජනයාට අවශ්‍ය රැකියා සහ අනෙකුත් පහසුකම් ලැබෙන්නේ නම් පළාත් සභා අවශ්‍ය නොමැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...