මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ චෝදනා කර සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව සම්පූර්ණයෙන්ම විකෘති කර ඇති බවත් එම කුමන්ත‍්‍රණය මෙහෙයවූයේ රාජපක්ෂ පවුලේ කෙනෙක් බවත්ය.
කොමිසමේ අවසාන වාර්තාව බාර දීමට කලින් එම පුද්ගලයා කොමිසමේ සාමාජිකයන් හමුවී වාර්තාව වෙනස් කර ඇති බව ද තම සංවිධානයට සහ තමන්ට අපරාධ චෝදනා එල්ල වූයේ එහි දී බව ද උන්වහන්සේ ප්‍රකාශ කර සිටියහ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...