පළාත් සභා මැතිවරණය ජූනි මාසයේදී පැවැත්වීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවත් එම අරමුණ ඇතිව, එළඹෙන බදාදා දිනයේ දී ආණ්ඩු පක්ෂයට සම්බන්ධ සියලු හිටපු පළාත් සභා මහජන නියෝජිතයන් මුණ ගැසීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
මේ වන විට සෑම පළාත් සභාවකම කාළය අවසන් වී ඇති අතර, පළාත් සභා පාලනය වනුනේ ආණ්ඩුකාර වරයෙකු යටතේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...