දේශීය පුවත්

වරාය තුළ සිදුවන විවිධ අක්‍රමිකතා පාළනයට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක් ස්ථාපිත කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා ප්‍රකාශ කරයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, දීර්ඝ කාලීනව සිදුව ඇති අක්‍රමිකතා හඳුනා ගැනීමට මෙන්ම සිදුවිය හැකි අක්‍රමිකතා අවම කිරීමට එමගින් හැකිවනු ඇති බවයි.
https://chat.whatsapp.com/CKf7aG9pWiN8h5gC9GhyDX



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More