දේශීය පුවත්

ඉන්දියාවේ පෞද්ගලික රෝහල්වලදී ද එක් මාත්‍රාවකට ඉන්දියානු රුපියල් 250/= කට කොවිඩ් -19 එන්නත ලබාගත හැකි බව ඉන්දියානු සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කර තිබේ.

ඉන්දියානු එන්නතේ දත්ත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එන්නත ලබාගැනීමට ඉන්දියානු ජනතාව මැළිකමක් දක්වන බවත් තවමත් එන්නත ලබාගෙන ඇත්තේ 11%ක ප්‍රමාණයක් පමණක් බවත් ඉන්දියානු NDTV පුවත් සේවය වාර්තා කරයි.

තමාට කැමති මධ්‍යස්ථානයකදී එන්නත ලබාගැනීමේ නිදහස ද ඉන්දියානු පුරවැසියනට ලබාදී ඇති බව ද ඔවුන් වැඩිදුරටත් වාර්තා කරයි.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.ndtv.com/india-news/covid-vaccine-jab-capped-at-rs-250-at-private-hospitals-government-2380056?browserpush=true



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More