දේශීය පුවත්

මේ දිනවල පැවැත්වෙන ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් විසි එකක් අදහස් පල කර ඇති බව වාර්තාවේ. එහෙත් ශ‍්‍රී ලංකාවට විරුද්ධව මහකොමසාරිස්වරියගේ යෝජනාව සමග පක්ෂව රටවල් පහලොවක් එක්ව ඇත. ඉන්දියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව යන රටවල් ශ්‍රී ලංකාවට හෝ යෝජනාවට පක්ෂ නොවී මධ්‍යස්ථව සිට ඇත. ශ්‍රී ලංකාවට පක්ෂ මත දැරූ රටවල් කිහිපයක් මෙසේය. රුසියාව,චීනය,ඉරානය,පාකිස්තානය, වියට්නාමය, කියුබාව, පිලිපීනය,සිරියාව,ඊජිප්තුව, මාලදිවයින,නේපාලය,කාම්බෝජය,ලාඕසය, නිකරගුවාව,එරිත්‍රියාව, අසර්බයිජානය, බෙලාරුස් සහ ගැබොන්. මහ කොමසාරිස්වරියගේ යෝජනාවට පක්ෂ වූ රටවල් කිහිපයක් මෙසේය. ඇමරිකාව,ජර්මනිය,එක්සත් රාජධානිය,කැනඩාව,නෝර්වේ, ප‍්‍රංශය,ස්විට්සරලන්තය,බෙල්ජියම සහ අයර්ලන්තය යන රටවල්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More