දේශීය පුවත්

චමුදිතගේ යූටියුබ් නාළිකාව සමග නෙදර්ලන්තයේ වෙසෙන යාපනයේ අවසන් රජු වන 28වන රජතුමා තමා යැයි පවසන වෙනීගිය කනගරාජා පවසන්නේ ලක්ෂ්මන් කදිරගාමර් මහතා තමාගේ මාමා බවයි.

එල්.ටි.ටි.ඊ සංවිධානය තුන් වතාවක් තමාව මරන්න සෙවූ බවත්, TNA එක ජිනීවා මානව හිමිකම් සැසිවාරයට තමාට විරුද්ධව බොරු පැමිණිලි දැමු බවත් කනගරාජා සඳහන් කරයි.

තමා ලංකාවේ නායකයා වී සිටියේ නම් දෙමල ජාතික සංවිධානයේ සියලු අයගේ හිස ගසා දමන බවත් තමාට ආරක්ෂාව ලබා දෙන්නේ නම් තමා ශ්‍රී ලංකාවට පැමිණෙන බවද කනගරාජා වැඩිදුරටත් සඳහන් කරයි.

ඔහු පිළිබඳ 2014 වසරේ Colombo Telegraph වාර්තාව පහත ලින්ක් එකෙන්

https://www.colombotelegraph.com/index.php/video-new-year-message-by-raja-of-jaffna/

පහත වීඩියෝවේ ඔහු 2014 නව වසරට සුභපැතුම් එක්කළ ආකාරය දැක්වේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More