දේශීය පුවත්

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත්ව තිබූ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව; ලක් රජය ඉදිරිපත් කළ යෝජනා සළකා බැලීමෙන් අනතුරුව, ඊයේ (06) දින ඉදිරිපත් කර ඇති යාවත්කාලීන කළ ශ්‍රී ලංකාව පිළිබඳ සංශෝධිත යෝජනාව මගින් කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති බව සඳහන්. ටැමිල් ගාඩියන් වෙබ් අඩවිය ප්...

ඉරිදා සිළුමිණ පුවත් පතට ගවේෂණාත්මක ලිපියක් ලියන සීගිරිය විශේෂ වාර්තාකරු අවධාරණය කර සිටින්නේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මයිලත්තාව ප්‍රදේශයෙ පදිංචි ඇතුල් පේලිගේ පද්මිණි නැමිති දුගී කාන්තාවක් ඉඩමක් රජයෙන් පවාරාගෙන ජීවත් වූ බවත් ඇයගේ පවුලේ උදවිය පත්ව ඇති අසරණ භාවය හේතු කොටගෙන තවත...

ඊයේ (06) දින අතුරුගිරිය, ගල්වරුසාව පාර, යුනිවර්සල් පාර්ක් නිවාස සංකීර්ණ භූමියේ දී ලක්දිව විශාලතම බෞද්ධ පුස්තකාලය සදහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීම (මුල්ගල තැබීම) බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුරතින් සිදු කෙරුණ අතර මෙහිදී අදහස් දක්වමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ...

ඊයේ (06) දින කුරුණෑගල, ගිරිබාව වේරගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අසමත් වූ යහපාලන ආණ්ඩුවේ දේශපාලකයන් අද ඒ සම්බන්ධයෙන් තමාට එල්ල කරන චෝදනා ...

පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කළ විශේෂ ජනපති කොමිසමේ වාර්තාවෙන් ජනතාව බලාපොරොත්තුව සිටි පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු අනාවරණය නොවීම, එම කොමිෂන් වාර්තාවෙන් ප්‍රහාරය පිටුපස සිටි මහ මොළකරුවන් මෙන්ම විදේශ බලවේග පිළිබඳව තොරතුරු හෙළිදරව් නොකිරීම මත එම වාර්තා පිළිබඳ සෑහීමකට පත් ...

ඉදිරි දින තුනක කාලය තුල ගිගිරුම් සහිත වැසි ඇති වීමේ අවදානමක් ඇතැයි ද මධ්‍යම, සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුත...

අද (07) දින පැවති කළු ඉරිදා සාමකාමී විරෝධතාවයට සමගාමීව කොච්චිකඩේ දේවස්ථානයේ පැවති සාමකාමී විරෝධතාවයට එක් වෙමින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සඳහන් කර සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය හා යුක්තිය ඉටුවන තෙක් විරෝධතා ක්‍රියාමාර්ග වල අඛණ්ඩව නිරත වණ බවත් වරදකරුවන් සම...

ඉන්දීය සාගරයට අදාළව ඉන්දියාව හා මාලදිවයින සමග සාමුද්‍රික ආරක්ෂක ගිවිසුමක් සඳහා වන එකඟතාවයකට මාර්තු 01 වනදා අත්සන් කර ඇති බව වාර්තාවේ. මේ වනවිට ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව සමග එක්සත් ජනපදයේ භූ දේශපාලනික උපායමාර්ගික අවශ්‍යතාව මත QUAd, (QSD - Quadrilateral Security Dialo...

ත්‍රිකුණාමළ වරාය ආසන්නයේ පිහිටා තිබෙන තෙල් ටැංකි සංකීර්ණය සතු අක්කර 100ක් මුලින් IOC සමාගමට ලබා දෙන බවද එය අක්කර 500 දක්වා පුළුල් කළ හැකි බව ද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ. මේ මඟින් IOC සමාගම විසින් දකුණු ආසියානු ඛණිජ තෙල...

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2020 නොවැම්බර් මස අවසානය වන විට මධ්‍යම රජය විසින් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 14,817.7 ක් ලෙසින් වාර්තා වන අතර එයින් රු. බිලියන 6,393.7 ක් විදෙස් ණය ලෙස සටහන්ව තිබේ. මේ අතර ශ්‍රී ල...

කුරුණෑගල, ගිරිබාව වේරගල ප්‍රදේශය ඊයේ (06) පැවැති"ගම සමඟ පිළිසඳර" වැඩසටහනේ 13 වන අදියරට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට අනිවාර්යෙන්ම පියවර ගන්නා බවයි. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සි...

රාජ්‍ය පරිපාළන අමාත්‍යාංශ ලේකම් ජී. ජී. රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව අදාළ චක්‍රලේඛය සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කිරීමට පියවර ගනිමින් සියලුම රාජ්‍ය සේවකයන් හෙට (08) සිට සාමාන්‍ය පරිදි රාජකාරියට කැඳවීමට රජය තීරණය කර තිබේ.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් මෙරට විශාලතම බෞද්ධ පුස්ථකාලය සඳහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීම (මුල්ගල තැබීම) සඳහා අතුරුගිරියේදී සංවිධානය කර තිබූ උත්සවයක් අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර සිටියේ ලොව බලවත්ම රටක්වන...

ඊයේ (05) දින "දිවයින" පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සඳහන් කර සිටියේ දිනෙන් දින ඉහළ යන බඩු මිල ඇතුළු ආර්ථික අපහසුතා මධ්‍යයේ ජනතාව දැඩි ඉවසීමෙන් කටයුතු කළත් මැති ඇමැතිවරුන් ඇතුළු පාළකයන්ගෙන් එවන් පරිත්‍යාගශීලී බවක් තමන් වහන්සේ නොදකින බවත් නත්තල, ව...

මහජන බැංකු සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ මහතා තමන්ටම අයත් සමාගමක් වෙනුවෙන් රුපියල් මිලියන 25ක ණය මුදලක් මහජන බැංකුවෙන් ම අනුමත කරගෙන ඇති බවට පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් විපක්ෂය විසින් චෝදනා කරන ලද අතර; ඊට අමතරව සමගි ජන බලවේගයේ තරුණ බලවේගය නියෝජනය කරමින් මයන්ත දිසානායක මහතා ඇතුළු පිරිසක් විසින්...

ඉන්දිය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක අනුරාද් ශ්‍රී වාස්තව විසින් කළ ප්‍රකාශයකින් අනාවරණය වන්නේ ඉන්දීය අදානි සමාගම කොළඹ වරාය බටහිර පර්යන්ත පාළනය හිමිකර ගෙන ඇත්තේ ලංකාවේ ආණ්ඩුව සමග ඍජු ගනුදෙනුවක් හරහා බවත් ඉන්දිය රජය ඊට සම්බන්ධ නැති බවත්ය. එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ...

පසුගියදා ව්‍යවස්ථා සම්පාදන කමිටුව හමුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ප්‍රධානීන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, බැසිල් රාජපක්ෂ, සාගර කාරියවසම් යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිස ව්‍යවස්ථා සම්පාදන කමිටුව වෙත සිය මතය ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ නව ආණ්ඩුක්&...

බඩු මිල, විරැකියාව, සියලු උපාධිධාරීන්ට රැකියා, වසංගතය මත සිදු වූ රැකියා අහිමි වීම් ආදී බොහෝ ආර්ථික ප්‍රශ්න පිළිබඳ මහජන විරෝධය මේ වන විට ආණ්ඩුවට එල්ල වෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වී ඇති බවත් වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී.ල.නි.ප.ය, ලංකා සම සමාජ පක්ෂය, කොමියුනි...

රටම කම්පාවට පත් කරමින් පසුගිය 01 වැනිදා වේල්ලවීදියේ තිබී සොයා ගත් තරුණියගේ දේහය පිළිබඳව මූළික පරික්ෂණවලදී ඇයව හඳුනා ගැනීමට සහ ඝාතනය පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒවා ලබාදීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් වේල්ලවීදියේ පොලිස් ස්ථානයේ දුරකථන අංකය සහ කොළඹ පොලිස් හදිසි ඇමතුම් අංශයේ දුරකථන අංකයන් ප් ...

මධ්‍යම පරිසර අධිකාරියේ, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ආරාධනයෙන් ජාතික ශිල්ප සභාව හා එක්ව විශේෂිතව හඳුනාගත් ප්‍රදේශයන් හී තෙල් කඩදාසි මල්මාලා සැකසීම පිළිබඳ මල්කරුවන් දැනුවත් කිරීමේ වැඩමුලු සංවිධානය කර එකී පුහුණුව ලබා දීමට පියවර ගෙන ඇති බත් බෙල්ලන්විල, පිල්ලෑව, කැලණිය, ක...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...