දේශීය පුවත්

අද (07) දින පැවති කළු ඉරිදා සාමකාමී විරෝධතාවයට සමගාමීව කොච්චිකඩේ දේවස්ථානයේ පැවති සාමකාමී විරෝධතාවයට එක් වෙමින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සඳහන් කර සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය හා යුක්තිය ඉටුවන තෙක් විරෝධතා ක්‍රියාමාර්ග වල අඛණ්ඩව නිරත වණ බවත් වරදකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීමේදී තමන් කිසිවෙකුට බිය නොවන බවත්ය.

අදාල ප‍්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කරුණු අප්‍රේල් 21දාට පෙර ක්‍රියාත්මක නොවුණහොත් ඒ ගැන දැඩි අවධානය යොමුකරන බවත් කාදිනල් හිමි වැඩිදුරටත් සඳහන් කර සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More