දේශීය පුවත්

මහජන බැංකු සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ මහතා තමන්ටම අයත් සමාගමක් වෙනුවෙන් රුපියල් මිලියන 25ක ණය මුදලක් මහජන බැංකුවෙන් ම අනුමත කරගෙන ඇති බවට පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් විපක්ෂය විසින් චෝදනා කරන ලද අතර; ඊට අමතරව සමගි ජන බලවේගයේ තරුණ බලවේගය නියෝජනය කරමින් මයන්ත දිසානායක මහතා ඇතුළු පිරිසක් විසින් ද පසුගිය දා මහජන බැංකු සභාපතිවරයාට එරෙහිව මහබැංකු අධිපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

මෙම පසුබිම යටතේ දූෂණ චෝදනා රැසක් එල්ල වී තිබෙන බැවින් මහජන බැංකු සභාපති සුජීව රාජපක්ෂ එම ධූරයෙන් ඉවත් කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතා විසින් ජනාධිපති ලේකම්වරයාටත් භාණ්ඩාගාර ලේකම්ටත් දැනුම් දී ඇති බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More