බඩු මිල, විරැකියාව, සියලු උපාධිධාරීන්ට රැකියා, වසංගතය මත සිදු වූ රැකියා අහිමි වීම් ආදී බොහෝ ආර්ථික ප්‍රශ්න පිළිබඳ මහජන විරෝධය මේ වන විට ආණ්ඩුවට එල්ල වෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වී ඇති බවත් වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී.ල.නි.ප.ය, ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ඇතුළු සන්ධානගත පක්ෂද එම විරෝධතා වල පාර්ශ්වකරුවන් වී ඇති බවත් ශ්‍රී.ල.නි.ප.යේ හිටපු සභාපතිවරයෙකු, මහ ලේකම්වරයෙකු මෙන්ම වත්මන් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කර තිබේ.
කැපී පෙනෙන වෙනසක් සිදු නොවී මේ ආකාරයට තවත් ඉදිරියට ගමන් කිරීමට නොහැකි බැවින් ආණ්ඩුවෙන් වෙන් වීම හැර වෙන විකල්පයක් නැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...