දේශීය පුවත්

පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කළ විශේෂ ජනපති කොමිසමේ වාර්තාවෙන් ජනතාව බලාපොරොත්තුව සිටි පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු අනාවරණය නොවීම, එම කොමිෂන් වාර්තාවෙන් ප්‍රහාරය පිටුපස සිටි මහ මොළකරුවන් මෙන්ම විදේශ බලවේග පිළිබඳව තොරතුරු හෙළිදරව් නොකිරීම මත එම වාර්තා පිළිබඳ සෑහීමකට පත් නොවීම යන පදනම තුල ජනතාව දැනුවත් කිරීම අරමුණු කරගනිමින් “ඉස්ලාම් අන්තවාදය, පාස්කු කොමිසමෙන් ඔබ්බට” යන තේමාව යටතේ රට පුරා දේශන මාලාවක් පැවැත්වීම සඳහා වූ යෝජනාව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් අනුමත කොට තිබේ.

මේ වනවිට පොදුජන පෙරමුණු ආණ්ඩුව තුළ මත ගැටුමකට මුල් වී සිටින විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් එහි පළමු දේශණය එළඹෙන 9 වැනි අඟහරුවාදා තුම්මුල්ලේ සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

2019 ජනාධිපතිවරණය ආසන්නව තිබියදී එයට පෙර “ඉස්ලාම් අන්තවාදය” පිළිබඳ ඔහු දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More