රාජ්‍ය පරිපාළන අමාත්‍යාංශ ලේකම් ජී. ජී. රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව අදාළ චක්‍රලේඛය සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කිරීමට පියවර ගනිමින් සියලුම රාජ්‍ය සේවකයන් හෙට (08) සිට සාමාන්‍ය පරිදි රාජකාරියට කැඳවීමට රජය තීරණය කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...