මහනුවර ප්‍රදේශයේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා අඩු පොලී සහනයක් යටතේ ණය ආධාරයක් ලබාදීමට ප්‍රංශය තීරණය කර තිබෙනවා.
මහනුවර ප්‍රදේශයේ පවතින දැඩි රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජවිපෙ සභාපති අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යය සරත් වීරසේකර මහතා පවසා සිටියේ තමා විසින් පසුගිය කාලයේ සිදුකළ ප්‍රකාශවල සත්‍ය අසත් ...අනුර කුමාරට මම වෙඩි තිබ්බේ පුස් වෙඩිද ජීව උණ්ඩද කියා නුදුරු අනාගතයේදී දැන ගැනීමට ලැබෙයි- මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යය සරත් වීරසේකර
March 18, 2021 2:40 pm
දැනට වසරක කාලයක් සඳහා නිකුත් කරනු ලබන වැලි, කළුගල් හා පස් කැණීම් බලපත්‍රය වසර තුනක කාලයක් සඳහා දීර්ඝ කිරීමට කටයුතු කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි. එමෙන්ම කැණීම් බලපත්‍ර ගාස්තුව සියයට පනහකින් අඩු කිරීමටද කටයුතු කරන බව ඇමැතිවරයා කියයි. ඛනිජ කැණීමක් සඳහා ආයතන රැසක අනුමැතිය ල...
ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භකර තිබූ සංකේත වැඩ වර්ජනය මීට සුළු වේලාවකට පෙර අවසන්කර ඇති බව වාර්තාවේ. අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සහ වෘත්තිය සමිති නියෝජිතයින් අතර පැවැති ස...
අතීතය වැදගත් වන්නේ වර්තමානය නිවැරදි කරගැනීමට බවත් එදා ක්‍රීඩා කළේ නිකම්ම නිකන් ක්‍රීඩකයින් නොව රට දිනවන්න ඕනෑය යන හැඟීම තිබූ ක්‍රීඩකයින් බවත් ලෝක කුසළානය දිනා වසර 25ක් සැපරීම සමරණු වස් ඊයේ පැවති උත්සවයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා සීටියේය. ක්‍රිකට් ලොවේ විවිධ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට ප්‍රථම පළාත් සභා මැතිවරණය පැවැත්වීම ලැබුණු ජනවරමට විරුද්ධ බවයි. කුමාරතුංග මහතා වැඩිදුරටත් පවසා සිටියේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙ...
සිංහරාජ වන රක්ෂිතය ආශ්‍රිත මාණික්කවත්ත - බෝටියතැන්න ප්‍රදේශයේ අවසර දී ඇත්තේ නිවාස ඉදි කිරීම සඳහා පමණක් බවත් එම ප්‍රදේශයේ හෝටල් ඉදිකිරීමට කටයුතු කළහොත් එහි ඉදිකිරීම් සඳහා ලබා දී ඇති අවසරය අත්හිටුවීමට පියවර ගන්නා බවත් කලාවන ප්‍රදේශිය සභාවේ සභාපති චමින්ද ඉන්ද්‍රප්&...
නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට පොරොන්දු වූ වත්මන් ආණ්ඩුවට පළාත් සභා මැතිවරණය ඊට පෙර කැදවීමට හැකියාවක් නැතැයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. එහේම උන් වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ආණ්ඩුවට ඉන් ජයග්‍රහනය කළ නොහැකි බවයි. එසේම ඉන්දීය උ...
රට තුළ මේ වන විට සිද්ධ වෙමින් පවතින වන විනාශය, කොරෝනා වසංගතයටත් වඩා බරපතළ බවත් මේ හේතුව නිසාම, ජනතාව තුළ මේ රජය පිළිබඳ පැවති විශ්වාසය ද ගිලිහී ගොස් ඇති බවත් වැදි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ පවසයි. තමා කල් තියා අනතුරු හගවා තිබියදීත් මෑතක දී, රඹකැන්ඔය වන රක්ෂිතය විනාශ කර තිබෙන බවට ද චෝදනා කර සිටි...
එක් පැත්තකින් සහල් වලට යථාර්තවාදී නොවන පාලන මිළක් නියම කර සමස්ථ සහල් වෙළෙඳ පොළම අවුල් කරන තත්වයක් යටතේ සහල් ආනයනය කොට වෙළෙඳ පොළ තව දුරටත් විනාශ කළ හොත් සමස්ථ කුඩා වී මෝල් පද්ධතියම වැසී යන තත්වයක් උදාවන බව සමස්ථ ලංකා කුඩා වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි. මහා පරිමාණ වී මෝල් හිමියන් මට්ටු කිරීමට යැ...
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භකර ඇති ඉහළ ඇලහැර ව්‍යාපෘතිය සඳහා යන්ත්‍රෝපකරණ රැගෙන යෑමට පාලමක් සහ නව මාර්ගයක් ඉදිකිරීමට යෑමේදී වටිනා ගස් 3,600කට අධික ප්‍රමාණයක් කපා දැමීමට ලැයිස්තුගතකර තිබුණි. ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියබෙදුම කෝඳුරුවාව ප්...
පෙරේදා (16) දින අත්අඩංගුවට ගත් ස්වර්ණමහල් ජුවලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ අංජලී එදිරිසිංහ ව මාර්තු 30 වනදා දක්වා කොටුව මහෙස්ත්‍රාත් කළ නියෝගයකට අනුව ඊයේ (17) දින රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. නීතිපතිවරයාගේ උපදෙස් පරි...
ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි සමරු සම්මන්ත්‍රණය අමතමින් හිටපු පාර්ළිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පවසා සිටියේ එදා ඉන්දියාව මහින්ද හිමි උපන් සිකීමයට කළ දේ ඔවුන් අද ලංකාවට කරමින් සිටින බවයි. ඔහු මෙසේද පැවසීය; අපේ ශිෂ්ඨාචාරය ගොඩනැගුනේ වරායවල් නිසා. අද අපිට අප...
පසුගියදා පාස්කු කොමිසම වාර්තාවෙන්, ශ්‍රී ලංකාව ඉස්ලාම් කිරීමට කුමන්ත්‍රණය කල බවට චෝදනා එල්ලවූ පසුගියදා අත්අඩංගුවට ගත් ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර් මීට ඉහතදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුව බේරා ගැනීම සඳහා මුජුබර් රහුමාන් දැඩි පරිශ්‍රමයක් යොදා ඇති ...
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගම විසින් අත්පත් කර ගැනීමට උත්සහා කරනු ලබන්නේ 51%ක කොටස් අයිතිය සහිතව ජපානයෙන් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා ගනිමිනි. ඒ අනුව එම ණය මුදලෙන් 49%ක් ශ්‍රී ලංකාවේ වරාය අධිකාරියට ගෙවීමට සිදුවේ. අදානි සමාගම බටහිර ජැටිය ඉල්ලා සිටින්නේ එම ක්...
2015-1-15 සිට 2018-12-31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා සොයා බැලීමට වත්මන් ජනපතිවරයා විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලදී. එම කොමිසම විසින් පසුගිය යහපාලන ආණ්ඩු සමයේ දැඩි මතභේදයට තුඩුදුන් දුමින්ද දිසානායක මහතා අමාත්‍ය ධූරය දැරූ කෘෂිකර්ම අමාත්...
මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව අද (17) දින දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ එම්.ඉසඩීන් යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එම ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කර තිබේ. නඩුව අද දින කැඳවු අවස්ථාව...
නිදහසින් පසු අප රටේ ආණ්ඩු පෙරළි 10ක් සිදුවූ බවත් ඒ අතරින්; 1956 බණ්ඩාරනායක යුග පෙරළිය සහ 1977 ජේ.ආර්.ජයවර්ධන යුග පෙරළීන්, කුමන විවෙචන තිබුන ද සුවිශේෂී වන බව ද කොළඹ හයිඩ් පිටියේදී සමගි ජන බලවේගය පළමු සංවත්සරය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කර සිටියේය. 1956 බණ්ඩාරනාය...
අසාධාරණ විනය ක්‍රියාමාර්ග වලට විරෝධය පළකිරීමට මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කර සිටියි.
https://www.youtube.com/watch?v=fJ1VWUfIVN0
"නීතිය" විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කිරීම; අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ හා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ එම අමාත්‍යාංශවල ඒ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...