ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භකර තිබූ සංකේත වැඩ වර්ජනය මීට සුළු වේලාවකට පෙර අවසන්කර ඇති බව වාර්තාවේ.
අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සහ වෘත්තිය සමිති නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව දුම්රිය සේවා වෘත්තීය සමිති ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...