රට තුළ මේ වන විට සිද්ධ වෙමින් පවතින වන විනාශය, කොරෝනා වසංගතයටත් වඩා බරපතළ බවත් මේ හේතුව නිසාම, ජනතාව තුළ මේ රජය පිළිබඳ පැවති විශ්වාසය ද ගිලිහී ගොස් ඇති බවත් වැදි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ පවසයි.
තමා කල් තියා අනතුරු හගවා තිබියදීත් මෑතක දී, රඹකැන්ඔය වන රක්ෂිතය විනාශ කර තිබෙන බවට ද චෝදනා කර සිටින ඔහු වනාත්තර අක්කර තුන්දහසක් පමණ එළිපෙහෙළිකර තිබිය දීත් ඒ ගැන රජයේ අවධානය යොමු නොවීම කණගාටුවක් බවද ඔහු පවසයි.
වන විනාශයට අමතරව මේ වන විට වැලි ජාවාරම ද ජයටම සිදුවෙමින් තිබෙන බවට වැදිනායක වන්නියලැත්තෝ චෝදනා කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...