මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව අද (17) දින දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ එම්.ඉසඩීන් යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එම ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කර තිබේ.
නඩුව අද දින කැඳවු අවස්ථාවේදී විත්තිකරුවන්ට ඇප ලබාදීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජනසුන්ර මහත්මිය දැඩි විරෝධය පළ කළේ ය.
විරෝධය පිළිගත් විනිසුරු මඩුල්ල විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...