දේශීය පුවත්

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගම විසින් අත්පත් කර ගැනීමට උත්සහා කරනු ලබන්නේ 51%ක කොටස් අයිතිය සහිතව ජපානයෙන් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා ගනිමිනි. ඒ අනුව එම ණය මුදලෙන් 49%ක් ශ්‍රී ලංකාවේ වරාය අධිකාරියට ගෙවීමට සිදුවේ.

අදානි සමාගම බටහිර ජැටිය ඉල්ලා සිටින්නේ එම ක්‍රමවේදය අනුවය.නමුත් මීට පෙර රජයේ පාර්ශව විසින් නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට එකඟ වූයේ දකුණු ජැටිය චීනයට ලබා දුන් ආකාරයටමය.එනම් BOT ක්‍රමය අනුව සම්පූර්ණ වියදම අදානි සමාගම විසින් දැරිය යුතු අතර 15% ලාභාංශ වරාය අධිකාරියට වසර 35ක් ගෙවීමෙන් පසුව සමස්ථ ජැටිය ශ්‍රී ලංකාවේ වරාය අධිකාරියට අයත්විය යුතුය.එවිට වරාය අධිකාරියට ණය ගෙවීමට සිදුවන්නේ නැත.

නමුත් අදානි සමාගම වරාය අධිකාරියේ තමාට හිතවාදී නිළධාරින් මගින් පැරණි ක්‍රීඩාවට නැවත වතාවක් සූදානම් වන බව වරාය සේවකයෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More